SUCCESS 12
Role Play
Teacher : What do you think of this statement?
මෙම ප්‍රකාශනය පිළිබඳව ඔයා මොකද හිතන්නේ හොඳයි ගුරුතුමියනි මේකෙන් අදහස් වෙන්නේ අපිට මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා කියලද හරියටම හරි වෙන මොනවද ගුරුතුමියනි සාර්ථකත්වය සඳහා වන මාවත අපි වෙනුවෙන් නිර්මාණය කරන්න කවුරුවත් නැහැ කියලත් ඒකෙන් අදහස් වෙනවා.
ඕකේ වෙන මොනවද එකතු කරන්න තියෙන්නෙ ගුරුතුමියනි මම හිතනවා සාර්ථක වෙච්ච මිනිසුන්ට සිද්ධවුණේ තමන්ගේම කටයුතු මත වැඩ කරන්නයි එහෙම නැතුව අනෙක් අය මත විශ්වාසය තබන්න නෙමෙයි හොඳයි ඔක්කොම කාරණා වලංගුයි ඔයාලට පුළුවන්ද සාර්ථකත්වය සම්බන්ධ තවත් කියමන් හොයන්න ඔව් ගුරුතුමියනි අපිට ඒක කරන්න පුළුවන්.
Rasuni : Well, teacher, does this mean that we have to work hard?
Teacher : Exactly. Anything else?
Ganeshan : Teacher, it can also mean that no one will be there to create the
 road of success for us.
Teacher : Ok, anything else to add?
Sazi : Teacher, I think it also means that people who became
 successful had to work on their own and not rely on anybody
 else.
Teacher : Good all valid points. Can you find some more sayings related
 to success?
All : Yes teacher, we can do that.

......
122
For free distribution
The students found some important sayings. Read them aloud.
R. Karunananda
The olympic spirit is not to win, but to take part, so I came there, I
took part in the 10,000 metres and completed my rounds.
Helen Keller
We can do anything we want to if we stick to it long enough.
Colin Powell
“There are no secrets to success. It is the result of preparation, hard
work, and learning from failure.”
Winston Churchill
Success is not final, failure is not fatal: it is the courage to continue
that counts.
Alexander the Great
There is nothing impossible to him who will try.
Thomas A. Edison
Our greatest weakness lies in giving up. The most certain way to
succeed is always to try just one more time.
Mahatma Gandhi
“Live as if you were to die tomorrow. Learn as if you were to live
forever.”
Activity 02
Now match the sayings with their general meanings.
a) You have to work hard to be successful.
b) Anything can be done if you try your best.
c) You will be successful if you learn from your mistakes.
d) You must never give up on your goal until you reach it.
e) What is important is not how long you will live but how much you will
learn.

......
Learning Point

Indirect speech
ශිෂ්‍යයන් ඔවුන්ගේ අනාගත සැලසුම් විස්තර කළා දසුනි කිව්වා මම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න ම සාර්ථක විද්‍යාඥයෙක් බවට පත්වෙනවා( වක්‍ර කථනය)
The students described their future plans.
Rasuni said, “I like to work hard. I will become a successful scientist”. (Direct
speech)
ඔබට පුළුවන් මෙම සෘජු ප්‍රකාශනය පහත ආකාරයට වාර්තා කරන්න වර්තමාන කාලයෙන් පවතින ක්‍රියා පදය අතීත කාලයට වෙනස්වන ආකාරය පසක් කරගන්න
You can report this direct statement in the following manner. Note the change
of the present tense verbs into past.

like – liked will – would
ලස්නි කිව්වා ය මහන්සිවෙලා වැඩ කරන්න කැමතියි වගේම සාර්ථක විද්‍යාඥවරියක් බවට පත්වේවි කියලා (වක්‍ර කථනය)
Rasuni said that she liked to work hard and would become a successful scientist.
(Indirect speech)

Activity 03
Writing
දැන් පහත දැක්වෙන දෑ වාර්තා ්‍ර කථන ක්‍රමයෙන් ලියන්න ඔබටම අනන්‍ය වන වත් වාක්‍ය දෙකක් යොදන්න
Now write the following in reported (indirect) speech. Add two more sentences
on your own.
ගනේෂ් කිව්වා මට මහාචාර්යවරයෙක් වෙන්න ඕන ඒ වගේම මම මගේ අදහස කවදාවත් අත්හරින්නේ නැහැ
Ganesh said, “I want to be a professor and I will never give up my idea”.
සසී කිව්වා මම විශාල කර්මාන්තයක අයිතිකාරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මම දන්නවා මට ඒක කරන්න පුළුවන් .
Sazi said, “I hope to become an owner of a large company and I know I can
make it”.

He said that he
wanted to become a
teacher.
I want to become a
teacher. මට ගුරුවරයෙක් වෙන්න ඕන ඔහු කිව්වා ඔහුට ගුරුවරයෙක් වෙන්න ඕනෑ කියලා.

Activity 04
Speaking
ඔයාට පුලුවන්ද මේ මිනිසුන් ගැන යමක් කියන්න
Can you tell something about these people?
Nick Vujicic ( නික් වුජිසික්)
Jessica Cox (ජෙසිකා කොක්ස්)

Activity 05
Speaking

Collect some information about these personalities using the internet
newspapers/magazines and make a presentation about them.
අන්තර්ජාලය සඟරා පුවත්පත් ආදිය භාවිතා කරමින් මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරු ටිකක් එකතු කරන්න.
Find;
1. name නම රට ශාරීරිකව පවතින අභියෝගය රැකියාව ඔහු හෝ ඇය කොහොමද සාර්ථක වුණේ කියලා
2. country
3. physical challenge
4. career
5. how he or she became successful



125
For free distribution
Activity 06
Reading and Speaking

The teacher asked the students of the Grade 10 class to read on successful
persons and write an essay on “The person who inspired me most.” Two friends
talk about a newspaper article they have read on a famous person. Role play
the dialogue.
ගුරුතුමිය 10 වසරේ ශිෂ්‍යයන්ට කිව්වා සාර්ථකත්වයට පත්වූ පුද්ගලයන් ගැන කියවන්න කියලා එසේම මාව වැඩිපුරම දිරිමත් කලපු පුද්ගලයා යන මාතෘකාව යටතේ වචනයක් ලියන්න කියලා යහළුවෝ දෙදෙනෙක් සුප්‍රසිද්ධ පුද්ගලයකු පිළිබඳව තමා කියවන ලද පුවත්පත් ලිපියක් පිළිබඳව කතා කරනවා.

Rasuni : Hi! Yoga, what’s up?
Yoga : Well, I read the newspaper as usual.
Rasuni : Have you found anything interesting to write our essay?
Yoga : Of course! An article on a famous artist.
Rasuni : My word! I think you have read the same article that inspired me.
Yoga : What do you mean?
Rasuni : Ok, can I guess what you read?
Yoga : Sure, go on guessing. I bet you can’t tell me.
Rasuni : Why not? It’s about Charlie Chaplin. Am I correct?
Yoga : Wow! Well done! How did you guess it? Did you read it, too?
Rasuni : Yes, it said that he started his career at a very early age.
Yoga : Yes.
Rasuni : Do you have the paper with you?
Yoga : Yes, and you know what I did?
Rasuni : What did you do?
Yoga : I went to the library and borrowed his autobiography.
Rasuni : Oh great! Now you can write about him.
Yoga : We will get together and write.

හායි යොදා මොකද වෙන්නේ හොඳයි පුරුදු විදියටම මම පත්තරේ කියෙව්වා අපේ රචනාව ලියන්න රසවත් දෙයක් හොයා හොයා ගත්තද ඔව් සත්තකින්ම ුප්‍රසිද්ධ කලාකරුවෙක් පිළිබඳව ලිපියක් අම්මෝ ං හිතන්නේ මාව ප්‍රබෝධමත් කරවපු මෙම ලිපිය my ඔයා කියවලා තියෙන්නේ ඔයා මොකක්ද අදහස් කරන්නේ ඕකේ මට අනුමාන කරන්න පුළුවන් ඔයා මොකද්ද කියෙව්වෙ කියලා ෂුවර් දිගටම අනුමාන කරන්න මම ඔට්ටුවක් දානවා ඔයාට බැහැ මට කියන්න ඇයි නැත්තේ ඒක චාලි චැප්ලින් ගැන මං හරිද වාව් නියමයි ඔයා කොහොමද ඒක අනුමාන කරේ ඔයාත් ඒක කියෙව්වද
ඔව් ඒකෙන් කියැවුණා ඔහුගේ වෘත්තිය ඉතාම පුංචි වයසෙදි පටන් ගත්තා කියලා ඔව් ඔයා ළඟ පත්තරේ තියෙනවද ඔව් ඔයා දන්නවද මං මොකද කළේ කියලා මොකද කළේ පුස්තකාලෙට ගිහිල්ලා ඔහුගේ ස්වයං චරිතාපදානය අරගත්තා විශිෂ්ටයි දැන් ඔයාට පුළුවන් ඔහු ගැන ලියන්න අපි එකට එකතු වෙලා ලියමු.

Discuss the answers to the following.
පහත දැක්වෙන ඒවාට පිළිතුරු සාකච්චා කරන්න
යහළුවෝ දෙන්නාව නම් කරන්න ඔයා හිතනවද මේ මිතුරන් දෙදෙනා යමකට කැමතියි කියලා ඒ ඇයි දෙබස තුළ නම්කර ඇති ුප්‍රසිද්ධ පුද්ගලයාගේ නම කුමක්ද මෙම දෙබස පුර නම් කර ඇති පුද්ගලයා සාර්ථක පුද්ගලයෙක් යැයි ඔබ සිතනවාද ඒ ඇයි සාර්ථක වීම සඳහා නාගරික ප්‍රදේශයක/විශාල ටවුමක/ විශාල නගරයක ජීවත්වීම අනිවාර්යයයි ඔබ සිතනවද? හේතු දක්වන්න

1. Name the two friends.
2. Do you think that the two friends are interested in something? Why?
3. What is the name of the famous person mentioned in the dialogue?
4. Do you think that the person mentioned in the dialogue is a successful
person? Why?
5. Do you think that it is necessary to live in an urban area/big town/big city
to succeed? Give reasons.


.
126
For free distribution
Activity 07
Reading
Given below is a part of Yoga’s essay. Read it carefully paying attention to the
highlighted words.
පහතින් දැක්වෙන්නේ යෝගා ගෙ රචනයෙන් කොටසකි තද පැහැයෙන් දක්වා ඇති පද කෙරෙහි අවධානය යොමු කරමින් එය පරිස්සමෙන් කියවන්න.


සුප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ දෙනෙක් මේ ලෝකෙ ඉන්නවා මිනිසුන්ට විවිධ විවිධ හේතු සදහා  ප්‍රසිද්ධ වෙන්න පුළුවන් පළමුවෙන්ම කෙනෙකුට එක් ක්ෂේත්‍රයක විශිෂ්ටයකු වෙලා අනතුරුව ප්‍රසිද්ධ වෙන්න පුළුවන් තවද ඔහුට හෝ ඇයට පුළුවන් අලුත් යමක් හඳුන්වා දීලා ප්‍රසිද්ධ වෙන්න. කොහොම උනත් අපිට බොහෝ දේ කරන්නට පුළුවන් බව පෙන්නපු ඇතැම් ප්‍රායෝගික මිනිසුන් අපි වටා ඉන්නවා. තවද කෙනෙකුට  එක ෂේත්‍රයකින් පමණක් නොව බොහෝ ක්ෂේත්‍රවලින් පවා සාර්ථකත්වයට පත්වෙන්න පුළුවන් බව ඔවුන් අපිට ඔප්පු කරනවා.

ලෝකප්‍රකට වූ ශ්‍රීමත් චාල්ස් ස්පෙන්සර් චැප්ලින් හෙවත් "චාලි" යනුවෙන් පොදුවේ හඳුන්වන පුද්ගලයා ඉංග්‍රීසි ජාතික නළුවෙක්, ප්‍රහසන ශිල්පියෙක් , චිත්‍රපට නිෂ්පාදකයෙකු වශයෙන් මෙකී කාරණාව ඔප්පු කරලා තියෙනවා .
මෑතකදී  මම පුවත්පතක ඔහු පිළිබඳව කියෙව්වා මේ විශිෂ්ට පුද්ගලයා වරක් ප්‍රකාශ කළා "ඔබ බිම බලාගෙන හිටියොත් ඔයා කවදාවත් දේදුන්නක් දකින එකක් නැහැ " කියලා.

 ඔහු කොතරම් සර්වශුභවාදී ද යන්න මේ ප්‍රකාශය මගින් පෙන්නුම් කෙරෙනවා .

ශ්‍රීමත් චාල්ස් ස්පෙන්සර් චැප්ලින් උපත ලබන්නේ 1889 අප්‍රේල් 16 වැනිදා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර 'වල්වර්ත්' ප්‍රදේශයේ දී.

ඔහුගේ මවුපියන් ගායකයන් සහ නළුවන් විය.
ඔහුගේ තාත්තාගේ මරණයෙන් අනතුරුව ඔහුගේ පවුලට බොහෝ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ අම්මා ආර්ථිකමය වශයෙන් අරගල කළා. මෙසේ හෙයින් චාලි ගේ ළමා කාලය දුප්පත්කම සහ කම්කටොලු වලින් යුක්ත එකක් කියලා විස්තර කරන්න පුළුවන්.
හනා චැප්ලින් හෙවත් චාලිගේ අම්මගෙ අසනීපයෙන් අනතුරුව මේ තත්ත්වය වඩාත් නරක අතට පත්වුණා. වයස අවුරුදු නමයේදී ඔහුට වැඩ පටන් ගන්න සිද්ධ වුණා. අම්මාගෙන් සහ තාත්තාගෙන් යන දෙන්නගෙන්ම උරුම වෙච්ච සියල්ල ක්‍රියාවට නැඟුවා.  මේ පුංචි චාලිගේ චිත්ත ශක්තිය සහ දක්ෂතාවය විසින් ඔහුව වේදිකා නාට්‍ය ශිල්පියෙකු වගේම  ප්‍රහසන ශිල්පියකු බවට පත්කළා.  වයස අවුරුදු 19 දී ඔහු ඇමෙරිකාවට ගිහින් "ෆ්‍රෙඩ් කානෝ" සමාගමට එකතු වුණා. චාලිට පුළුවන් වුණා ප්‍රේක්ෂකයන්ගේ හදවත් ඉතා ඉක්මනින්ම දිනාගන්න 1913 දී ඔහු සිනමා ලෝකයට ප්‍රවේශ වුණා.

The person who inspired me most
There are many famous people in this
world. People can be famous for many
reasons. First, a person can excel in one
area and become famous. Also he/she can
invent something and become famous.
However there are some practical people
arround us who show us that we can do
many things. Moreover they prove us
that one can become successful not only in one area but also in many different
fields. Sir Charles Spencer Chaplin or commonly known as "Charlie" was an
English actor, comedian and filmmaker, who became world famous, has proved
this very fact. Recently, I read about him in a newspaper. This great person
once said, “You'll never find a rainbow if you're looking down”. This statement
shows how optimistic he is.
Sir Charles Spencer Chaplin was born on 16th April 1889 in Walworth,
London, in the United Kingdom. His parents were singers and actors. After his
father’s death, his family had to face many challenges. As a result his mother
struggled financially. Hence Charlie’s childhood can be described as one with
poverty and hardships. However his mother earned the living by performing on
stage. The situation became worse after the illness of Charlie’s mother, Hannah
Chaplin. He had to start work at the age of nine. All what he inherited from both
his parents were put into practice. Small Charlie’s will power and talent made
him a stage actor and comedian. At the age of 19 he moved to the United States
and joined Fred Karno Company. Charlie could win the hearts of the audience
very soon. In 1913, he entered the cinema world.



Activity 08
Writing
යෝගා තමන්ගේ රචනය සම්පූර්ණ කරලා නැහැ යෝගා එකතු කරන ලද පහත සඳහන් කරුණු භාවිතාකොට රචනාව සම්පූර්ණ කරන්න.

Yoga has not finished his essay. Use the following points that Yoga gathered to
complete the essay.
චාලි චැප්ලින් .
වයස අවුරුදු නවයේදී ඔහුගේ වැඩ ආරම්භ කළා වේදිකාව මත දක්ෂතා ඉදිරිපත් කළා දිකා නාට්‍ය ශිල්පියකු සහ ප්‍රහසන ශිල්පියෙකු බවට පත්වුණා ඇමරිකා එක්සත් ජනපදයට ගියා වයස අවුරුදු 19 දී ්‍රෙඩ් කානෝ සමාගමට සම්බන්ධ වුණා 1913 දී ත්‍රපට ලෝකයට ප්‍රවේශ වුණා ඉතා ප්‍රසිද්ධ වුණා හැමෝම ඉල්ලන්න පටන් ගත්තා 1917 දී ්වාධීන චිත්‍රපට නිෂ්පාදකයෙක් බවට පත්වුණා නිහඬ චිත්‍රපට නිෂ්පාදනය කළා තා ජනප්‍රිය
ළමයා පැරීසියේ ගැහැනියක් රන් කොල්ලය the circus යනු වායෙන් වඩාත්ම ජනප්‍රිය කිහිපයක්. වයස අවුරුදු අසූ අටේදී එනම් 1977 දෙසැම්බර් 25 වනදා  මිය ගියා
Charlie Chaplin
- started work at the age of nine
- performed on stage
- became a stage actor and comedian
- went to the United States
- joined Fred Karno Company at the, age of 19
- entered the cinema world in 1913
- became very famous – everybody began to demanded
- 1917 became an independent film producer
- produced silent films – very popular
- the Kid (1921), A Woman of Paris (1923), The Gold Rush (1925), and The
 Circus (1928) are some of the most popular.
- Passed away on 25th December 1977 at the, age of 88


Activity 09
වැඩිදුර තොරතුරු සොයමින් සහ පහත දැක්වෙන මගපෙන්වීම් භාවිත කරමින් ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා පිළිබඳ කෙටි රචනයක් ලියන්න.
Activity 09
Write a short essay on Dr. C.W. W. Kannangara following the guidelines and
finding more information.
 Dr. C. W. W. Kannangara
ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා ම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ 1884 ඔක්තෝබර් 13 වැනිදා උපත ලැබුවා ගුරුවරයෙකු වශයෙන් පළමුව සේවය කළා 1910 දී නීතිඥ වරයෙකු බවට පත්වුණා ලංකාවට නිදහස ලබා ගැනීමේ ඉලක්කය ඇතිව පිහිටුවා ගන්නා ලද ලංකා ජාතික ොංග්‍රසයේ හි ආරම්භක සාමාජිකයා විය.
1931 සිට 1947 දක්වා කාලය තුළ අධ්‍යාපන ඇමැතිවරයා ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා වශයෙන් සලකයි
- born on October 13, 1884 at Randombe in Ambalangoda
- first worked as a teacher
- became a lawyer in 1910
- founder member of the Ceylon National Congress formed with the aim of
obtaining independence for Sri Lanka
- Minister of Education from 1931 to 1947
- known as the father of “Free Education in Sri Lanka”
Write a short essay on Dr. C.W. W. Kannangara following the guidelines and
finding more information.
 Dr. C. W. W. Kannangara
- born on October 13, 1884 at Randombe in Ambalangoda
- first worked as a teacher
- became a lawyer in 1910
- founder member of the Ceylon National Congress formed with the aim of
obtaining independence for Sri Lanka
- Minister of Education from 1931 to 1947
- known as the father of “Free Education in Sri Lanka”

No comments:

Post a Comment