දයාබර
දරුවනි,
පහතින්
ඉදිරිපත් කර
ඇත්තේ ඔබ
එතරම් ඇසීමට
කැමැත්තක් නොදක්වන්නා වූ නමුත් මිනිස්
ජීවිතය හා
බැදී පවතින්නා වූ කාරණා රැසකි.
මෙම වචන
වලට අදාල
තේරුම් ඇතැම්
විට ශබ්ද
කෝෂ තුළින්
හෝ ඉගෙන
ගැනීමට නොලැබෙන
තරම් දුර්ලභ
ඒවා වේ.
රෝග, ශරීරයට අදාල කරුණු
හා ඒ
ඇසුරින් සැකසුණු
මෙම වචන
එකතුව හොදින්
මතකයේ තබා
ගැනීම කථා
කිරීමේ දී
මෙන්ම සමාජය
තුළ සංසරණය
වීමේ දී
ද ඉතා
ම වැදගත්
යැයි හැගේ.
abortion ඇබෝෂන් ගබ්සාව
throat ත්‍රෝට් උගුර
throat ත්‍රෝට් උගුර
swallow ස්වලෝ ගිලිනවා
menarche මෙනාර්ච් මල්වර වීම
abrasion ඇබ්රේෂන් සීරිම
abcess ඇබ්සස් වනය
oozing ඌසින්ග් සැරව ගැලීම
cramp ක්රෑම්ප් කෙන්ඩ පෙරළිලා
itching ඉචින්ග් කසනවා
fainting ෆේන්ටින්ග් ක්ලාන්තය
indigestion ඉන්ඩිජෙස්ෂන් අජිරණය
vomiting වොමිටින්ග් වමනය
faintish ෆේන්ටිෂ් ක්ලාන්ත ගතිය
Unconscious අන්කොන්ෂස් සිහි මූර්චාව
constipated කොන්ස්ටිපේටඩ් බඩ වේලීම / මල බද්ධය
stomach ache ස්ටොමක් ඒක් බඩ රිදීම
dysentery ඩිසන්ට්රික අතීසාරය
diarrhea ඩයරියා බඩයෑම
defecate ඩිෆීකේට් මල පහ කරනවා
acne ඇක්නි කුරුලෑ
harelip හෙයාලිප් හා තොල
nasal polyps නේසල් පොලිප්ස් නාසේ මස්දලු
caries කේරීස් දත් කුහර
receding gums රිසීඩින්ග් ගම්ස් විදුරුමස් දියවීම
dentures ඩෙන්ච්ර්ස් කෘතීම දත් (දත් දාලා)
cataracts කැටරැක්ට්ස් ඇහේ සුද ඇවිත්
spectacles ස්පෙක්ටකල්ස් ඇස් කන්නාඩි
corns කෝන්ස් කරගැට
sweat rash ස්වෙට්රෑෂ් දාඩිය බිබිලි
chill චිල් හීතලේ හැදිලා
reddened eyes රෙඩන්ඩ් අයිස් ඇස් රතු වෙලා
fever ෆීවර් උණ
cold කෝල්ඩ් හෙම්බිරිස්සාව
catarrh කැටාර් පීනස
sore throat සොර් ත්‍රෝට් උගුර රිදෙනවා/දැවිල්ල
hoarse voice හෝර්ස් වොයිස් උගුර බැරැන්ඩි වෙලා
An explosion ඇන් එක්ස්ප්ලෝෂන් පිපිරීමක්
gunshot wound ගන්ෂොට් වූන්ඩ් වෙඩි වැදිලා
strangled ස්ට්රැන්ගල්ඩ් බෙල්ල මිරිකලා (මරළා)
stabbed ස්ටැබ්ඩ් පිහියෙන් ඇනලා
murder ම’ර්ඩර් මිනීමැරුම
snake-bite ස්නේක්බයිට් සර්පයෙක් දෂ්ට කරලා
burns බර්න්ස් පිච්චිලා
electrocuted ඉලෙක්ට්රොක්යුට්ඩ් විදුලිය වැදිලා
drowning ඩ්රව්නින්ග් දියේ ගිලිලා
poisoning පොයිසනින්ග් වහ බීලා
hanged him/her self හැන්ග්ඩ් හිම්/හර්-සෙල්ෆ් එල්ලිලා මැරිලා
suicide සුයිසයිඩ් සියදිවි නසාගෙන
Birthmarks බර්ත් මාක්ස් උපන්ලප
pimples පිම්පල්ස් කුරුලෑ
burning බර්නින්ග් දැවිල්ල
scratch ස්ක්‍රැච් සීරිම
elephantiasis එලිඵන්ටිඇසිස් බරවා
headlice හෙඩ්ලයිස් උකුණෝ
sorethroat සොර්ත්රෝට් උගුර රිදෙනවා
bronchitis බ්රොන්කයිටිස් උගුර බැරැන්ඩිය
conjunctivitis කොන්ජන්ක්ටි වයිටිස් ඇස් රතුවෙලා
tearing ටියරින්ග් කඳුළු ගලනවා
have blocked nose හැව් බ්ලොක්ඩ් නෝස් නාහේ බරයි
evacuating the bowels ඉවැකුවේටින්ග් ද බවල්ස් මල පහ කරනවා
Faeces ෆීසීස් මළ/අසුචි
filaria ෆයිලේරියා බරවා
Gas in tummy ගෑස් ඉන් ද ටමි බඩ පුරවා දැමීම
gastric burning ගැස්ට්‍රික් බර්නින්ග් බඩ දෑම, බඩ දනවා
pregnant ප්‍රෙග්නන්ට් ගර්භිණී
goitre ගොයිටර් වායු ගෙඩි ,ගලගන්ඩය
disabled ඩිසේබල්ඩ් අංග විකල
humpbacked හම්ප්බැක්ඩ් කුදු
haemorrhoids හෙමොරොයිඩ්ස් අර්ශස්
having a piss හැවින්ග් අ පිස් මුත්‍රා කිරීම (වැඩිහිටි අය)
turds ටර්ඩ්ස් මලපහ ගොඩවල්
faeces ෆීසීස් අසුචි
emptying එම්ප්ටින්ග් මල පහ කරනවා
headache හෙඩේක් ඉසරදය
migraine මයිග්රේඉන් ඉරුවාරදය
hemoptysis හීමෝප්ටිසිස් ලේ වමනය කරනවා
gastric ulcer ගැස්ට්රි ක් අල්සර් බඩේ ගෙඩියක්
bile බයිල් පිත
gallstones ගෝල්ස්ටෝන්ස් පිත්තාසේ ගල්
indigestion ඉන්ඩිජෙශ්ෂන් අජීරණේ
liver ලිවර් අක්මාව
jaundice ජෝන්ඩිස් සෙන්ගමාලේ
womb වූම්බ් ගර්භාසය
prolapse of the womb ප්‍රොලැප්ස් ඔෆ් ද වූම්බ් ගර්භාෂය පහත්වීම
vagina වැජයිනා යෝනිය
hymen හයිමන් කන්‍යා පටලය
intercourse ඉන්ටකෝස් සංසර්ගය
infertility ඉන්ෆර්ටිලිටි වඳ භාවය
menses මෙන්සස් මාස් ශුද්ධිය
menstrual blood මෙන්ස්ට්රුවල් බ්ලඩ් ආර්තව රුධිරය
pregnant ප්‍රෙග්නන්ට් ගර්භිණී
bladder බ්ලැඩර් මුත්‍රාශය
kidneys කිඩ්නීස් වකුගඩු
kidney stones කිඩ්නි ස්ටෝන්ස් මූත්‍රාගල්
prostate ප්රෝස්ටේට් පුරස්ථිය
frigidity ෆ්රිඉජිඩිටි සංසර්ග අප්‍රියතාව
rectum රෙක්ටම් ගුද මාර්ගය
intestinal obstruction ඉන්ටෙස්ටිනල් ඔබ්ස්ට්රික්ෂන් අඩස්සිය
enema එනීමා වස්තිය
anus ඒනස් ගුදය
piles පයිල්ස් අර්ශස්
Hunch හන්ච් කුදය
blind බ්ලයින්ඩ් අන්ධ
dumb ඩම්බ් ගොළු
deaf ඩෙෆ් බිහිරි
stammering ස්ටැමරින්ග් ගොත ගහනවා
limping ලිම්පින්ග් කොර ගහනවා
throbbing pain ත්රොබින්ග් ඇදුම් දෙනවා
smarting ස්මාටින්ග් දැවිල්ල
Hydrocephalus හයිඩ්රෝකෙඵලස් කපාලය (ඔලුව) ඉදිමීම
swelling ස්වෙලින්ග් ඉදිමුම
cyst සිස්ට් දදය
ulcer අල්සර් වනය
nodule නොඩ්යුල් ගෙඩිය
gangrene ගැන්ග්‍රීන් කුණු වීම
freckles ෆරෙක්ල්ස් පුල්ලි
moles මෝල්ස් උපන්ලප
intestinal mucus ඉන්ටෙස්ටිනල් මියුකස් සීදම්
snoring ස්නෝරින්ග් ගොරවනවා (නින්දෙන්)
rumbling in abdomen රම්බ්ලින්ග් ඉන් ඇබ්ඩොමන් බඩ ගොරවනවා
gooseflesh ගූස්ෆ්ලෙෂ් හිරිගඩු පිපෙනවා
numb නම්බ් හිරි වැටිලා
abrasion ඇබ්රේගෂන් සීරීම
contusion කොන්ට්යුෂන් තැල්ම
sprain ස්ප්රේන් උලුක්කුව,ඇමැට්ටිය
obstruction ඔබ්ස්ට්‍රක්ෂන් හිරවෙලා
swollen lymph nodes ස්වෝලන් ලිම්ෆ් නෝඩ්ස් කුද්දටි
cross-eyed ක්‍රොස් අයිඩ් වපරය
squint ස්ක්වින්ට් වපරය
stye ස්ටයි නගනය
stools ස්ටුල්ස් මළ/අසුචි
Laryngitis ලැරින්ජයිටිස් උගුර බැරැන්ඩි වෙලා
tonsillitis ටොන්සිලෛටිස් සෙම් ගෙඩි
nasal polyps නේසල් පොලිප්ස් නාසේ මස්දළු
feverish ෆීවරිෂ් උන වගේ
steam inhalation ස්ටීම් ඉන්හැලේෂන් දුම් අල්ලනවා
night sweats නයිට් ස්වෙට්ස් දාඩිය දානවා (නින්දේදී )
heartburn හාට් බර්න් බඩ දනවා
vomiting blood වොමිටින් බ්ලඩ් ලේ වමනය කරනවා
Licen ලයිකන් දිලිර පුස්
Malaise මැලේස් ඈලි මෑලි දුබල ගතිය
malnutrition මැල්න්යුට්රිසෂන් මන්දපෝෂණය
menopause මෙනපෝස් ආර්තවාභාවය නැවතීම
twins ට්ව්න්ස් නිවුන්ණු
triplets ට්‍රි ප්ලට්ස් තුන් නිවුන්නු
quadruplets ක්වොඩ්රුප්ලට්ස් සිව් නිවුන්නු
miscarriage මිස්කැරේජ් ගබ්සා වෙලා
aborted ඇබෝටඩ් ගබ්සා කරළා
wounded වූන්ඩඩ් තුවාල වෙලා
injured ඉන්ජර්ඩ් තුවාල වෙලා
measles මීස්ල්ස් සරම්ප
Chicken pox චිකන් පොක්ස් පැපොල
cough කෝෆ් කැස්ස
vomiting වොමිටින්ග් වමනය
spewing ස්පිවින්ග් ඔක්කාරය
mumps මම්ප්ස් කම්මුල් ගාය
Nausea නෝසියා ඔක්කාරය
yawning යෝනින්ග් ඈනුම් යාම, ඈනුම
breaking wind බ්‍රේකිං වින්ඩ් අධෝවාතය පිටවීම
asthma ඇස්ත්මා ඇදුම
paralysis පැරලිසිස් පණ නැති වීම
stroke ස්ට්රෝරක් අන්ශභාගේ
pregnant ප්රෙසග්නන්ට් ගර්භිණී
whooping cough හූපින්ග් කෝෆ් කක්කල් කැස්ස
fever ෆීවර් උණ
influenza ඉන්ෆ්ලුඑන්සා සෙම්ප්‍රතිශ්‍යාව
shiver ෂිවර් වෙව්ලනවා
can’t swallow කාන්ට් ස්වලෝ ගිලින්න බැහැ
obstruction ඔබ්ස්ට්‍රක්ෂන් හිරවෙලා
get gooseflesh ගුස්ෆ්ලෙෂ් හිරිගඩු පිපිලා
puffy පෆී පුරවා දාල
piles පයිල්ස් අර්සස්
cut කට් කැපිලා
toothache ටූත්ඒක් දත් කැක්කුම
extraction එක්ස්ට්රැක්ෂන් දත් ගලවනවා
filling ෆිලින්ග් දත් පුරවනවා
goiter ගොයිටර් වායු ගෙඩිය
dandruff ඩැන්ඩ්‍රෆ් ඉස්හොරි
epilepsy එපිලෙප්සි අපස්මාරෙ මීමැස්මොරේ
convulsion කොන්වල්ෂන් වලිප්පුව
leprosy ලෙප්ර්සි ලාදුරු
menstruate මෙන්ස්ට්රුඒට් ඔසප් වෙනවා (මාස් ශුද්ධිය)
blister බ්ලිස්ටර් දියබුබුළු, බිබිල
cyst සිස්ට් කෝෂ්ටය
hydrocele හයිඩ්‍රෝසීල් පිරිමින්ගේ අන්ඩකෝෂ ඉදිමීම
high blood pressure හයි බ්ලඩ් ප්‍රෙෂර් අධික රුධිර පීඩනය
gastric ulcer ගැස්ට්‍රික් අල්සර් බඩේ ගෙඩියක්
constipation කොන්ස්ටිපේෂන් මලබද්ධය
passing water පාසින්ග් වෝටර් මුත්‍රා කිරීම (වැඩිහිටි අය)
Period පීරියඩ් ඔසප් වීම
wee-wee වී වී මුත්‍රා කිරීම (කුඩා දරුවෝ)
Phlegm ප්ලෙම් හොටු
Saliva සැලයිවා කෙල
nasal discharge නේසල් ඩිස්චාජ් හොටු දියර ගැලීම
rashes රෑෂස් කුෂ්ඨ
pustules පස්ට්යුල්ස් දද (සැරව පිරුණු)
infected ඉන්ෆෙක්ටඩ් ආසාදනය වූ
oozing ඌසින්ග් සැරව ගලන
pus පස් සැරව
swelling ස්වෙලින්ග් තඩිස්සිය
puffy පෆි පුරවා දාලා
shitting ෂිටින්ග් මල පහ කරනවා
Snot ස්නොට් හොටු
Sputum ස්ප්යුටම් කෙල
urinating යුරිනේටින්ග් මුත්‍රා කිරීම (වැඩිහිටි අය)
varicose veins වැරිකෝස් වේන්ස් නහර ගැට ගැහිලා
hiccup හිකප් ඉක්කාව
squint eyed ස්ක්වින්ට් අයිඩ් වපර ඇස් ඇති
chest pain චෙස්ට්පේන් පපුවේ අමාරුව
paralysis පැරලිසිස් අංශභාගය
anemia ඇනීමියා පාන්ඩුව
leprosy ලේප්රසි ලාදුරු
plague ප්ලේග් මහාමාරිය
gonorrhea ගොනෝරියා සුදුබිංදුම රෝගය
syphilis සිෆිලිස් උපදංස
cholera කොලරා කොලරාව
burst blood vessel බ්ර් ස්ට් වෙසල් නහරයක් පිපිරිලා
crusts කෘස්ට්ස් කබල් (තුවාල සුව වීමේදී)
firstmenstruation ෆස්ට් මෙන්ස්ටරු වේෂන් මල්වර වීම
infectedwound ඉන්ෆෙක්ටඩ් වුන්ඩ් පැසවූ තුවාලය
vomitish after heavy meal වොමිටිෂ් ඉස්මුරුත්තාව
vertigo වර්ටයිගෝ කැරකිල්ල
halitosis හැලිටෝසිස් කට ගඳ ගැසීම
bad breath බෑඩ් බ්‍රෙත් කට ගඳ ගැසීම
rumbling in the tummy රම්බ්ලින්ග් ඉන් ද ටමි බඩ දැඟලීම
vomitish after heavy meal වොමිටිෂ් ඉස්මුරුත්තාව
vertigo වර්ටයිගෝ කැරකිල්ල
halitosis හැලිටෝසිස් කට ගඳ ගැසීම
bad breath බෑඩ් බ්‍රෙත් කට ගඳ ගැසීම
rumbling in the tummy රම්බ්ලින්ග් ඉන් ද ටමි බඩ දැඟලීම
සැකසුම හා ඉදිරිපත් කිරීම - නුවන් සමීර
No comments:
Post a Comment