ඉංග්‍රීසි ක්‍රියාපද සිංහල තේරුම් සහ ශබ්ද කිරීම් සහිතව.



ඔයාලගේ ලෝකය ලස්සන කරන්න අපිට ලස්සන භාෂාවක් තියෙනවා. ඔව් ඔයාල දන්නව අපේ ආදරණීය රටේ සුන්දරත්වය, සංස්කෘතිය, කලා නිර්මාණ වගේම හැමදේම. මේ දේවල් අපි ලෝකෙටම ඇහෙන්න කියන්න ඕන. ඒකට ඔයාට ඉංග්‍රීසි කියන මහා දැවැන්ත භාෂාව ඔනෑ.


අපි හොදින් ඉගෙනගෙන ඉස්සරහට යද්දී අපිට දැනුම ගන්න තියෙන පොත් ගොඩාක් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඒ පොත් වල තියෙන දැනුම ඔයාලට අරගන්න බෑ ඉංග්‍රීසි භාෂාව දන්නේ නැත්නම්.
ඉතින් මගේ ශිෂ්‍යයන්ට ක්‍රියාපද 10,000ක ටියුට් එකක් දෙනවා මේ වගේම ශබ්ද කරන ආකාරය, සිංහල තේරුම සහිතව. මේ ඒ ක්‍රියාපද දහ දාහෙන් වචන 100 ක්. කැමති අයට ඉගෙන ගන්න...
ඔබට ජය.

මම - නුවන් සමීර

  1. Accept          - ඇක්සෙප්ට්        -පිලිගන්නවා
  2. Add               - ඇඩ්                 - එකතු කරනවා
  3. Admire         -ඇඩ්මයර්             -අගයකරනවා
  4. Admit            -ඇඩ්මිට්               -ඇතුළත්කරනවා
  5. Advise          -ඇඩ්වයිස්             -උපදෙස් දෙනවා
  6. Afford           -අෆෝඩ්                -දරනවා
  7. Agree            -අග්‍රී                      -එකගවෙනවා
  8. Alert              -ඇලර්ට්               -සෝදිසියෙන් සිටිනවා    
  9. Allow             -ඇලෝ               -ඉඩදෙනවා
  10. Amuse          -ඇම්‍යුස්                 -විනෝදවෙනවා
  11. Analyze        -ඇනලයිස්            -විශ්ලේශනය කරනවා
  12. Announce   -අනවුන්ස්             -නිවේදනය කරනවා
  13. Annoy           -ඇනෝයි              -හිරිහැර කරනවා
  14. Answer        -ආන්ස                  -පිළිතුරු දෙනවා
  15. Apologize    -ඇපලොජයිස්     -සමාවඉල්ලනවා
  16. Appear         -ඇපියර්                 -පෙනී සිටිනවා   
  17. Applaud       -ඇප්ලෝඩ්           -අත්පුඩි ගහනවා
  18. Appreciate  -ඇප්‍රීෂියේට්           -අගයකරනවා
  19. Approve      -අ‘පෘ                     - අනුමත කරනවා
  20. Argue            -ආගියු                   - තර්ක කරනවා
  21. Arrange        -ඇරේන්ජ්             -පිලියෙල කරනවා
  22. Arrest           -ඇරස්ට්                 -අත්අඩංගුවට ගන්නවා
  23. Arrive            -අරයිව්                 -පැමිණෙනවා
  24. Ask                 -ආස්ක්                -අහනවා/කියනවා/ඉල්ලනවා         
  25. Attach           -ඇටෑච්                  -යා කරනවා
  26. Attack           -ඇටෑක්                 -පහර දෙනවා
  27. Attempt       -ඇටෙම්ප්ට්           -උත්සාහ දරනවා
  28. Attend          -ඇටෙන්ඩ්            -සහභාගීවෙනවා
  29. Attract          -ඇට්ට්‍රෑක්ට්           -ආකර්ෂණය වෙනවා
  30. Avoid            -අවොයිඩ්             -මගහරිනවා
  31. Back               -බැක්                    -අනුබල දෙනවා
  32. Bake              -බේක්                    -පාං ආදිය පුලුස්සනවා
  33. Balance        -බැලන්ස්                 -කිරනවා
  34. Ban                -බෑන්                     -තහනම් කරනවා
  35. Bang              -බෑං                        - තදින් පහර දෙනවා
  36. Bare               -බෙයා                   - දරා ගන්නවා
  37. Bat                 -බැට්                      - පිත්තෙන් ගහනවා
  38. Bathe            -බේත්                    -නානවා
  39. Battle            -බැට්ල්                  -යුද්ධ කරනවා
  40. Beam            -බීම්                        -රැස් විහිදුවනවා 
  41. Beg                -බෙග්                    -අයැදිනවා/හිගා කනවා
  42. Behave         -බිහේව්                  -හැසිරෙනවා
  43. Belong          -බිලෝංග්             -අයත්ව පවතිනවා
  44. Bleach           -බ්ලීච්                    -සුදු කරනවා(රෙදි)
  45. bless              -බ්ලෙස්                 -ආශිර්වාද කරනවා
  46. blind              -බ්ලයින්ඩ්            -අන්ධවෙනවා
  47. blink              -බ්ලිංක්                  -ඇහිපිය ගහනවා
  48. blot                   -බ්ලොට්              -කැලැල් කරනවා
  49. blush             -බ්ලෂ්                    -මූණ රතුවෙනවා
  50. boast             -බොඋස්ට්            -පුරසාරම් දොඩවනවා      
  51. boil                 -බොයිල්               -උණු කරනවා
  52. bolt                 -බෝල්ට්               - අගුලු දානවා
  53. bomb            -බෝම්බ්               - බෝම්බ දානවා
  54. book              -බුක්                       - කලින් වෙන්කරනවා
  55. bore              -බෝර්                   - හිලක් හාරනවා
  56. borrow         -බොරෝ               - ණයට ඉල්ලා ගන්නවා
  57. bounce         -බවුන්ස්                -දෝලනය වෙනවා
  58. bow               -බෝඋ                  -හිස නමනවා
  59. box                -බොක්ස්               -තදින් කණට ගහනවා
  60. brake            -බ්‍රේක්                    -කඩාදමනවා/නවත්වනවා               
  61. branch          -බ්‍රාන්ච්                  -අතුබෙදෙනවා
  62. breathe        -බ්‍රීත්                       -හුස්මගන්නවා
  63. bruise           -බෘයිස්                   -තැලෙනවා/සීරෙනවා
  64. brush            -බ්‍රෂ්                        -මදිනවා
  65. bubble          -බබ්ල්                    -බුබුලු දානව
  66. bump            -බම්ප්                     -උඩ විසිවෙනවා
  67. burn              -බර්න්                    -පුච්චනවා/පිච්චෙනවා
  68. bury               -බෙරි                     -වලදානවා
  69. buzz               -බස්                        -ගුමුගුමු නද දෙනවා
  70. calculate      -කැල්ක්‍යුලේට්    -ගණනය කරනවා
  71. call                  -කෝල්                 -අමතනවා
  72. camp             -කෑම්ප්                  -කදවුරු ගහනවා
  73. care               -කෙයා                  - රැකබලා ගන්නවා
  74. carry              -කැරී                      - රැගෙන යනවා
  75. carve             -කාව්                      -කැටයම් කරනවා
  76. cause            -කෝස්                  - හේතුවෙනවා
  77. challenge     -චැලේන්ජ්           - අභියෝග කරනවා
  78. change         -චේන්ජ්                 -වෙනස් වෙනවා/ වෙනස් කරනවා
  79. charge          -චාර්ජ්                    - අයකරනවා/නඩු පවරනවා
  80. chase            -චේස්                     -ලුහුබදිනවා
  81. cheat             -චීට්                        -රවට්ටනවා
  82. check            -චෙක්                    -පරීක්ෂා කර බලනවා
  83. cheer            -චියර්                     -ඔල්වරසන් දෙනවා
  84. chew             -චූ                           - හපනවා             
  85. choke            -චෝක්                  -බෙල්ල මිරිකනවා/ හිරකරනවා
  86. chop              -චොප්                    -පෙති ගහනවා
  87. claim              -ක්ලේම්                -අයිතිය පවසනවා
  88. clap                -ක්ලැප්                  -අත්පුඩ් ගහනවා
  89. clean             -ක්ලීන්                  -පරිසිදු කරනවා
  90. clear              -ක්ලියර්                 -එලිපෙහෙලි කරනවා
  91. clip                 -ක්ලිප්                    -කප්පාදු කරනවා,අමුණනව                             
  92. coach            - කෝච්                 - පුහුණු කරනවා
  93. coil                 -‍කොයිල්              -වෙලෙනවා/දරණගසනවා
  94. collect           -කලෙක්ට්             -රැස් කරනවා
  95. color              -කලර්                    -පාට කරනවා
  96. comb             -කෝම්බ්               -පීරණවා
  97. command    -කමාන්ඩ්              - අණ කරනවා
  98. communicate-කමියුනිකේට්  - සන්නිවේදනය කරනව  
  99. compare      -කම්පෙයා            - සසදනවා
  100. compete      -කම්පෙට්              -තරගකරනවා

1 comment: