PERSONALITY 10
10 වසර පොතේ 10 වෙනි පාඩමේ තුන්වන ක්‍රියාකාරකම පහතින් දැක්වේ. (103 පිටුව)
සැකසුම- නුවන් සමීර
Activity 03
Group work
Read the list of words given below. Find out good qualities a person should
possess. Use a dictionary to find the meanings of the difficult words.
- · Helpful බලාපොරොත්තු සහගත
- · Aimless අරමුණු රහිත
- · Understanding අවබෝධයෙන් යුතු
- · Reckless නොසැලකිලිමත්
- · Disobedient අකීකරු
- · Stingy දඩබ්බර, ලෝභ
- · Wasteful නාස්තිකාර
- · Moody මනෝභාවයේ යෙදී සිටින
- · Wise බුද්ධිමත්
- · Pleasant ප්‍රසන්න
- · Overconfident ඕනෑවට වඩා විශ්වාසයෙන් යුත්
- · Boisterous ඝෝෂාකාරී
- · Deceptive රැවටිලිකාර
- · Lazy කම්මැලි
- · Obedient කීකරු
- · Gullible රැවටිලිකාර
- · Smart දක්ෂ
- · Troublesome කරදරකාරී
- · Over sensitive අධික සංවේදී
- · Sarcastic උපහාසාත්මක
- · Talkative කටකාර
- · Outgoing මිත්‍රශීලී
- · Truthful සත්‍යවාදී
- · Ambitious අභිලාෂකාමී
- · Loyal පක්ෂපාතී
- · Honest අවංක
- · Humorous හාස්‍යජනකයි
- · Passive උදාසීන
- · Untidy අපිරිසිදු
- · Hot-tempered කේන්තිකාර
- · Pessimistic අශුභවාදී
- · Self-satisfied ස්වයං තෘප්ත
- · Responsible වගකිව
- · Dominating ආධිපත්‍ය දරන
- · Polite ආචාරශීලී
- · Self-centered ආත්මාර්ථකාමී
- · Punctual නිසි කලට වේලාවට
- · Optimistic සුභවාදී
- · Kind-hearted කරුණාවන්ත
- · Cynical නරුම
No comments:
Post a Comment