I can accept that | maṭa eya pil̠iganna pūl̠ūvan - මට එය පිළිගන්න පුළුවන් | |
she added it | æya eya ekatū kal̠ā - ඇය එය එකතු කළා | |
we admit it | api eya pil̠igattā - අපි එය පිළිගත්තා | |
they advised him | ovūn ohūṭa upades dūnnā - ඔවුන් ඔහුට උපදෙස් දුන්නා | |
I can agree with that | maṭa eya pil̠iganna pūl̠ūvan - මට එය පිළිගන්න පුළුවන් | |
she allows it | æya eyaṭa iḍa denavā - ඇය එයට ඉඩ දෙනවා | |
we announce it | api eya nivēdanaya karanavā - අපි එය නිවේදනය කරනවා | |
I can apologize | maṭa samāva ganna pūl̠ūvan - මට සමාව ගන්න පුළුවන් | |
she appears today | æya ada innavā - ඇය අද ඉන්නවා | |
they arranged that | ovūn eya pil̠ivel̠a kal̠ā - ඔවුන් එය පිළිවෙළ කළා | |
I can arrive tomorrow | maṭa heṭa enna pūl̠ūvan - මට හෙට එන්න පුළුවන් | |
she can ask him | æyaṭa ohūgen ahanna pūl̠ūvan - ඇයට ඔහුගෙන් අහන්න පුළුවන් | |
she attaches that | æya eya amūṇanavā - ඇය එය අමුණනවා | |
we attack them | api ovūnṭa pahara denavā - අපි ඔවුන්ට පහර දෙනවා | |
they avoid her | ovūn æyava man̆gaharinavā - ඔවුන් ඇයව මඟහරිනවා | |
I can bake it | maṭa eya pisinna pūl̠ūvan - මට එය පිසින්න පුළුවන් | |
she is like him | æya ohū vageyi - ඇය ඔහු වගෙයි | |
we beat it | api eya parājaya karanavā - අපි එය පරාජය කරනවා | |
they became happy | ovūn satūṭaṭa patvūnā - ඔවුන් සතුටට පත්වුනා | |
I can begin that | maṭa eya aram̆banna pūl̠ūvan - මට එය අරඹන්න පුළුවන් | |
we borrowed money | api mūdal ṇayaṭa gattā - අපි මුදල් ණයට ගත්තා | |
they breathe air | ovūn hūsma gannavā - ඔවුන් හුස්ම ගන්නවා | |
I can bring it | maṭa eya rægena enna pūl̠ūvan - මට එය රැගෙන එන්න පුළුවන් | |
I can build that | maṭa eya sādanna pūl̠ūvan - මට එය සාදන්න පුළුවන් | |
she buys food | æya āhāra milaṭa gannavā - ඇය ආහාර මිලට ගන්නවා | |
we calculate it | api eya gaṇanaya karanavā - අපි එය ගණනය කරනවා | |
they carry it | ovūn eya rægena yanavā - ඔවුන් එය රැගෙන යනවා | |
they don't cheat | ovūn vaṁcā karanne nǣ - ඔවුන් වංචා කරන්නෙ නෑ | |
she chooses him | æya ohūva tōranavā - ඇය ඔහුව තෝරනවා | |
we close it | api eya vahanavā - අපි එය වහනවා | |
he comes here | ohū mehe enavā - ඔහු මෙහෙ එනවා | |
I can compare that | maṭa eya sasan̆dnna pūl̠ūvan - මට එය සසඳන්න පුළුවන් | |
she competes with me | æya mā saman̆ga taran̆ga karanavā - ඇය මා සමඟ තරඟ කරනවා | |
we complain about it | api ē gæna pæmiṇili karanavā - අපි ඒ ගැන පැමිණිලි කරනවා | |
they continued reading | ovūn kiyavīma digaṭama kal̠ā - ඔවුන් කියවීම දිගටම කළා | |
he cried about that | ohū ē gæna æn̆ḍūvā - ඔහු ඒ ගැන ඇඬුවා | |
I can decide now | maṭa dæn tīraṇaya karanna pūl̠ūvan - මට දැන් තීරණය කරන්න පුළුවන් | |
she described it to me | æya maṭa ē gæna vistara kal̠ā - ඇය මට ඒ ගැන විස්තර කළා | |
we disagree about it | api ē gæna ekan̆ga vūnē nǣ - අපි ඒ ගැන එකඟ වුනේ නෑ | |
they disappeared quickly | ovūn sæṇin atūrūdahan vūnā - ඔවුන් සැණින් අතුරුදහන් වුනා | |
I discovered that | mama eya soyāgattā - මම එය සොයාගත්තා | |
she dislikes that | æya eyaṭa kæmati nǣ - ඇය එයට කැමති නෑ | |
we do it | api eya karanavā - අපි එය කරනවා | |
they dream about it | ovūn ē pil̠iban̆d sihina dakinavā - ඔවුන් ඒ පිළිබඳ සිහින දකිනවා | |
I earned | mama upayanavā - මම උපයනවා | |
he eats a lot | ohū sǣhenna kanavā - ඔහු සෑහෙන්න කනවා | |
we enjoyed that | api eya rasavinn̆dā - අපි එය රසවින්ඳා | |
they entered here | ovūn mehe āvā - ඔවුන් මෙහෙ ආවා | |
he escaped that | ohū eyin pal̠ā giyā - ඔහු එයින් පළා ගියා | |
I can explain that | maṭa eya pæhædili karanna pūl̠ūvan - මට එය පැහැදිලි කරන්න පුළුවන් | |
she feels that too | æyaṭat eya hæn̆genavā - ඇයටත් එය හැඟෙනවා | |
we fled from there | api ehen pal̠ā giyā - අපි එහෙන් පළා ගියා | |
they will fly tomorrow | ovūn heṭa gūvangata venavā - ඔවුන් හෙට ගුවන්ගත වෙනවා | |
I can follow you | maṭa obava anūgamanaya karanna pūl̠ūvan - මට ඔබව අනුගමනය කරන්න පුළුවන් | |
she forgot me | æya māva amataka kal̠ā - ඇය මාව අමතක කළා | |
we forgive him | api ohūṭa samāva denavā - අපි ඔහුට සමාව දෙනවා | |
I can give her that | maṭa eya æyaṭa denna pūl̠ūvan - මට එය ඇයට දෙන්න පුළුවන් | |
she goes there | æya ehe yanavā - ඇය එහෙ යනවා | |
we greeted them | api ovūnṭa āyūbōvan kivvā - අපි ඔවුන්ට ආයුබෝවන් කිව්වා | |
I hate that | mama eya pil̠ikūl karanavā - මම එය පිළිකුල් කරනවා | |
I can hear it | maṭa eya æhenavā - මට එය ඇහෙනවා | |
she imagine that | æya eya sitehi mavā gannavā - ඇය එය සිතෙහි මවා ගන්නවා | |
we invited them | api ovūnṭa ārādhanā kal̠ā - අපි ඔවුන්ට ආරාධනා කළා | |
I know him | mama ohūva dannavā - මම ඔහුව දන්නවා | |
she learned it | æya eya igenagattā - ඇය එය ඉගෙනගත්තා | |
we leave now | api dæn piṭavenavā - අපි දැන් පිටවෙනවා | |
they lied about him | ovūhū ohū gæna borū kivvā - ඔවුහු ඔහු ගැන බොරු කිව්වා | |
I can listen to that | maṭa eyaṭa savandenna pūl̠ūvan - මට එයට සවන්දෙන්න පුළුවන් | |
she lost that | æya eya ahimi karagattā - ඇය එය අහිමි කරගත්තා | |
we made it yesterday | api īyē eya sǣdūvā - අපි ඊයේ එය සෑදුවා | |
they met him | ovūn ohūva hamūvūnā - ඔවුන් ඔහුව හමුවුනා | |
I misspell that | mama eya væradi lesa liyanavā - මම එය වැරදි ලෙස ලියනවා | |
I always pray | mama sæmaviṭama yācñā karanavā - මම සැමවිටම යාච්ඤා කරනවා | |
she prefers that | æya eya tōrāgannavā - ඇය එය තෝරාගන්නවා | |
we protected them | api ovūnva ārakṣā kal̠ā - අපි ඔවුන්ව ආරක්ෂා කළා | |
they will punish her | ovūhū æyaṭa dan̆ḍūvam karāvi - ඔවුහු ඇයට දඬුවම් කරාවි | |
I can put it there | maṭa eya atana tiyanna pūl̠ūvan - මට එය අතන තියන්න පුළුවන් | |
she will read it | æya eya kiyavanavā - ඇය එය කියවනවා | |
we received that | apiṭa eya læbūṇā - අපිට එය ලැබුණා | |
they refuse to talk | ovūn katābaha kirīma pratikṣēpa karanavā - ඔවුන් කතාබහ කිරීම ප්‍රතික්ෂේප කරනවා | |
I remember that | maṭa eya matakayi - මට එය මතකයි | |
she repeats that | æya eya nævata kiyanavā - ඇය එය නැවත කියනවා | |
we see it | apiṭa eya penenavā - අපිට එය පෙනෙනවා | |
they sell it | ovūn eya vikūṇanavā - ඔවුන් එය විකුණනවා | |
I sent that yesterday | mama eya īyē yævvā - මම එය ඊයේ යැව්වා | |
he shaved his beard | ohū ohūgē rævūla bǣvā - ඔහු ඔහුගේ රැවුල බෑවා | |
it shrunk quickly | eya sæṇin ækil̠ūnā - එය සැණින් ඇකිළුනා | |
we will sing it | api eya gāyanā kal̠ā - අපි එය ගායනා කළා | |
they sat there | ovūn etana in̆dttā - ඔවුන් එතන ඉඳත්තා | |
I can speak it | maṭa eya kiyanna pūl̠ūvan - මට එය කියන්න පුළුවන් | |
she spends money | æya mūdal viyadam karanavā - ඇය මුදල් වියදම් කරනවා | |
we suffered from that | api eyin dūk vinn̆dā - අපි එයින් දුක් වින්ඳා | |
they suggest that | ovūn eya yōjanā karanavā - ඔවුන් එය යෝජනා කරනවා | |
I surprised him | mama ohūva pūdūma kal̠ā - මම ඔහුව පුදුම කළා | |
she took that | æya eya gattā - ඇය එය ගත්තා | |
we teach it | api eya uganvanavā - අපි එය උගන්වනවා | |
they told us | ovūn apaṭa kīvvā - ඔවුන් අපට කීව්වා | |
she thanked him | æya ohūṭa stūtiyi kal̠ā - ඇය ඔහුට ස්තූතියි කළා | |
I can think about it | maṭa ē pil̠iban̆d sitā balanna pūl̠ūvan - මට ඒ පිළිබඳ සිතා බලන්න පුළුවන් | |
she threw it | æya eya visi kal̠ā - ඇය එය විසි කළා | |
we understand that | api eya tērūmgannavā - අපි එය තේරුම්ගන්නවා | |
they want that | ovūnṭa eya avaśyayi - ඔවුන්ට එය අවශ්‍යයි | |
I can wear it | maṭa eya æn̆dpæl̠an̆d ganna pūl̠ūvan - මට එය ඇඳපැළඳ ගන්න පුළුවන් | |
she writes that | æya eya liyanavā - ඇය එය ලියනවා | |
we talk about it | api ē gæna katā karanavā - අපි ඒ ගැන කතා කරනවා | |
they have it | eya ovūn gāva - එය ඔවුන් ගාව | |
I watched it | mama eya næram̆būvā - මම එය නැරඹුවා | |
I will talk about it | mama ē pil̠iban̆d katā karāvi - මම ඒ පිළිබඳ කතා කරාවි | |
he bought that yesterday | ohū eya īyē milaṭa gattā - ඔහු එය ඊයේ මිලට ගත්තා | |
we finished it | api eya nimā kal̠ā - අපි එය නිමා කළා | |
Writing Language - Writing Language | ||
I can accept that | maṭa eya pil̠igata hæka - මට එය පිළිගත හැක | |
she added it | æya eya ekatū kal̠āya - ඇය එය එකතු කළාය | |
we admit it | api eya pil̠iganimū - අපි එය පිළිගනිමු | |
they advised him | ovūhū ohūṭa upades dūnnōya - ඔවුහු ඔහුට උපදෙස් දුන්නෝය | |
I can agree with that | maṭa ē saman̆ga ekan̆ga viya hæka - මට ඒ සමඟ එකඟ විය හැක | |
she allows it | æya eyaṭa iḍa deyi - ඇය එයට ඉඩ දෙයි | |
we announce it | api eya nivēdanaya karamū - අපි එය නිවේදනය කරමු | |
I can apologize | maṭa samāva illiya hæka - මට සමාව ඉල්ලිය හැක | |
she appears today | ada æya siṭiyi - අද ඇය සිටියි | |
they arranged that | ovūhū eya pil̠iyel̠a kal̠ōya - ඔවුහු එය පිළියෙළ කළෝය | |
I can arrive tomorrow | maṭa heṭa ā hæka - මට හෙට ආ හැක | |
she can ask him | æyaṭa ohūgen æsiya hæka - ඇයට ඔහුගෙන් ඇසිය හැක | |
she attaches that | æya eya amūṇayi - ඇය එය අමුණයි | |
we attack them | api ovūnṭa paharademū - අපි ඔවුන්ට පහරදෙමු | |
they avoid her | ovūhū æyava man̆gahæriyōya - ඔවුහු ඇයව මඟහැරියෝය | |
I can bake it | maṭa eya pisiya hæka - මට එය පිසිය හැක | |
she is like him | æya ohū væniya - ඇය ඔහු වැනිය | |
we beat it | api eya parājaya karamū - අපි එය පරාජය කරමු | |
they became happy | ovūhū satūṭaṭa patviya - ඔවුහු සතුටට පත්විය | |
I can begin that | maṭa eya æram̆biya hæka - මට එය ඇරඹිය හැක | |
we borrowed money | api mūdal ṇayaṭa gattemū - අපි මුදල් ණයට ගත්තෙමු | |
they breathe air | ovūhū hūsma ganiti - ඔවුහු හුස්ම ගනිති | |
I can bring it | maṭa eya rægena ā hæka - මට එය රැගෙන ආ හැක | |
I can build that | maṭa eya sǣdiya hæka - මට එය සෑදිය හැක | |
she buys food | æya āhāra milaṭa ganiyi - ඇය ආහාර මිලට ගනියි | |
we calculate it | api eya gaṇanaya karamū - අපි එය ගණනය කරමු | |
they carry it | ovūhū eya rægena yati - ඔවුහු එය රැගෙන යති | |
they don't cheat | ovūn vaṁcā nokarayi - ඔවුන් වංචා නොකරයි | |
she chooses him | æya ohūva tōrayi - ඇය ඔහුව තෝරයි | |
we close it | api eya vasamū - අපි එය වසමු | |
he comes here | ohū mehi eyi - ඔහු මෙහි එයි | |
I can compare that | maṭa eya sæsan̆diya hæka - මට එය සැසඳිය හැක | |
she competes with me | æya mā saman̆ga taran̆ga karayi - ඇය මා සමඟ තරඟ කරයි | |
we complain about it | api eya pil̠iban̆d pæmiṇili karamū - අපි එය පිළිබඳ පැමිණිලි කරමු | |
they continued reading | ovūhū kiyavīma digaṭama kal̠ōya - ඔවුහු කියවීම දිගටම කළෝය | |
he cried about that | ohū ē pil̠iban̆d æn̆ḍūvēya - ඔහු ඒ පිළිබඳ ඇඬුවේය | |
I can decide now | maṭa dæn tīraṇaya kal̠a hæka - මට දැන් තීරණය කළ හැක | |
she described it to me | æya maṭa ē pil̠iban̆d vistara kal̠āya - ඇය මට ඒ පිළිබඳ විස්තර කළාය | |
we disagree about it | api ē pil̠iban̆d ekan̆ga novīmū - අපි ඒ පිළිබඳ එකඟ නොවීමු | |
they disappeared quickly | ovūhū sæṇin atūrūdahan viya - ඔවුහු සැණින් අතුරුදහන් විය | |
I discovered that | mama eya soyāgattemi - මම එය සොයාගත්තෙමි | |
she dislikes that | æya eyaṭa akæmatiyi - ඇය එයට අකැමතියි | |
we do it | api eya karamū - අපි එය කරමු | |
they dream about it | ovūn ē pil̠iban̆d sihina dakiti - ඔවුන් ඒ පිළිබඳ සිහින දකිති | |
I earned | mama upayami - මම උපයමි | |
he eats a lot | ohū sǣhenna kayi - ඔහු සෑහෙන්න කයි | |
we enjoyed that | api eya rasavinn̆demū - අපි එය රසවින්ඳෙමු | |
they entered here | ovūn mehi āvōya - ඔවුන් මෙහි ආවෝය | |
he escaped that | ohū eyin pal̠ā giyēya - ඔහු එයින් පළා ගියේය | |
I can explain that | maṭa eya pæhædili kal̠a hæka - මට එය පැහැදිලි කළ හැක | |
she feels that too | æyaṭa da eya hæn̆geyi - ඇයට ද එය හැඟෙයි | |
we fled from there | api ehen pal̠ā giyemū - අපි එහෙන් පළා ගියෙමු | |
they will fly tomorrow | ovūhū heṭa gūvangata vannōya - ඔවුහු හෙට ගුවන්ගත වන්නෝය | |
I can follow you | maṭa obava anūgamanaya kal̠a hæka - මට ඔබව අනුගමනය කළ හැක | |
she forgot me | æya mā amataka kal̠āya - ඇය මා අමතක කළාය | |
we forgive him | api ohūṭa samāva demū - අපි ඔහුට සමාව දෙමු | |
I can give her that | maṭa eya æyaṭa diya hæka - මට එය ඇයට දිය හැක | |
she goes there | æya ehe yayi - ඇය එහෙ යයි | |
we greeted them | api ovūnṭa āyūbōvan kīvemū - අපි ඔවුන්ට ආයුබෝවන් කීවෙමු | |
I hate that | mama eya pil̠ikūl karami - මම එය පිළිකුල් කරමි | |
I can hear it | maṭa eya æseyi - මට එය ඇසෙයි | |
she imagine that | æya eya sitehi mavā ganiyi - ඇය එය සිතෙහි මවා ගනියි | |
we invited them | api ovūnṭa ārādhanā kal̠emū - අපි ඔවුන්ට ආරාධනා කළෙමු | |
I know him | mama ohūva danimi - මම ඔහුව දනිමි | |
she learned it | æya eya igena gattāya - ඇය එය ඉගෙන ගත්තාය | |
we leave now | api dæn piṭavemū - අපි දැන් පිටවෙමු | |
they lied about him | ovūhū ohū gæna borū kīvōya - ඔවුහු ඔහු ගැන බොරු කීවෝය | |
I can listen to that | maṭa eyaṭa savandiya hæka - මට එයට සවන්දිය හැක | |
she lost that | æya eya ahimi karagattāya - ඇය එය අහිමි කරගත්තාය | |
we made it yesterday | api īyē eya sǣdūvemū - අපි ඊයේ එය සෑදුවෙමු | |
they met him | ovūhū ohūva hamūvūvōya - ඔවුහු ඔහුව හමුවූවෝය | |
I misspell that | mama eya væradi lesa liyami - මම එය වැරදි ලෙස ලියමි | |
I always pray | mama sæmaviṭama yācñā karami - මම සැමවිටම යාච්ඤා කරමි | |
she prefers that | æya eya tōrāganiyi - ඇය එය තෝරාගනියි | |
we protected them | api ovūnva ārakṣā kal̠emū - අපි ඔවුන්ව ආරක්ෂා කළෙමු | |
they will punish her | ovūhū æyaṭa dan̆ḍūvam karayi - ඔවුහු ඇයට දඬුවම් කරයි | |
I can put it there | maṭa eya atana tæbiya hæka - මට එය අතන තැබිය හැක | |
she will read it | æya eya kiyavayi - ඇය එය කියවයි | |
we received that | apiṭa eya læbūṇi - අපිට එය ලැබුණි | |
they refuse to talk | ovūhū katābaha kirīma pratikṣēpa karati - ඔවුහු කතාබහ කිරීම ප්‍රතික්ෂේප කරති | |
I remember that | maṭa eya matakayi - මට එය මතකයි | |
she repeats that | æya eya nævata kiyayi - ඇය එය නැවත කියයි | |
we see it | apiṭa eya peneyi - අපිට එය පෙනෙයි | |
they sell it | ovūn eya vikūṇati - ඔවුන් එය විකුණති | |
I sent that yesterday | mama eya īyē yævvemi - මම එය ඊයේ යැව්වෙමි | |
he shaved his beard | ohū ohūgē rævūla bǣvēya - ඔහු ඔහුගේ රැවුල බෑවේය | |
it shrunk quickly | eya sæṇin ækil̠ūnēya - එය සැණින් ඇකිළුනේය | |
we will sing it | api eya gāyanā karannemū - අපි එය ගායනා කරන්නෙමු | |
they sat there | ovūn etana in̆dttōya - ඔවුන් එතන ඉඳත්තෝය | |
I can speak it | maṭa eya kiva hæka - මට එය කිව හැක | |
she spends money | æya mūdal viyadam karayi - ඇය මුදල් වියදම් කරයි | |
we suffered from that | api eyin dūk vinn̆demū - අපි එයින් දුක් වින්ඳෙමු | |
they suggest that | ovūhū eya yōjanā karati - ඔවුහු එය යෝජනා කරති | |
I surprised him | mama ohūva pūdūma kal̠emi - මම ඔහුව පුදුම කළෙමි | |
she took that | æya eya gattāya - ඇය එය ගත්තාය | |
we teach it | api eya uganvamū - අපි එය උගන්වමු | |
they told us | ovūn apaṭa kīvōya - ඔවුන් අපට කීවෝය | |
she thanked him | æya ohūṭa stūtiyi kal̠āya - ඇය ඔහුට ස්තූතියි කළාය | |
I can think about it | maṭa ē pil̠iban̆d sitā bæliya hæka - මට ඒ පිළිබඳ සිතා බැලිය හැක | |
she threw it | æya eya visi kal̠āya - ඇය එය විසි කළාය | |
we understand that | api eya tērūmganimū - අපි එය තේරුම්ගනිමු | |
they want that | ovūnṭa eya avaśyayi - ඔවුන්ට එය අවශ්‍යයි | |
I can wear it | maṭa eya æn̆dpæl̠an̆d gata hæka - මට එය ඇඳපැළඳ ගත හැක | |
she writes that | æya eya liyayi - ඇය එය ලියයි | |
we talk about it | api ē pil̠iban̆d katā karamū - අපි ඒ පිළිබඳ කතා කරමු | |
they have it | eya ovūn satūyi - එය ඔවුන් සතුයි | |
I watched it | mama eya næram̆būvemi - මම එය නැරඹුවෙමි | |
I will talk about it | mama ē pil̠iban̆d katā karannemi - මම ඒ පිළිබඳ කතා කරන්නෙමි | |
he bought that yesterday | ohū eya īyē milaṭa gattēya - ඔහු එය ඊයේ මිලට ගත්තේය | |
we finished it | api eya nimā kal̠emū - අපි එය නිමා කළෙමු |
List of Phrases in Sinhala (කථා කිරීමට උපකාරී වන ප්‍රේසස් ටිකක්)
Subscribe to:
Post Comments (Atom)
Woooow
ReplyDeleteSir niymaine...
ReplyDeleteSirge jaymaga pntiyta enwo...